සිතක අරුමය

හිරු නැගෙන හිමිදිරියෙ පැතුම් මල් මෝදු වෙන,
දින පුරා ලග දැනෙන සෙවනැල්ල දෙවෙනි වෙන,
හද කොනක දුක් සුසුම් පහව ගොස් එක් සැනම,
සිත නිමෙන අරුම කිම නුබ ලගින් හිදින විට…

ප්‍රතිචාර 4 (+add yours?)

  1. නිශා
    සැප්. 03, 2014 @ 08:35:34

    ආදරය කොයිතරම් හිතට දැනෙනවාද

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ධනංජය
    පෙබ. 08, 2015 @ 14:57:20

    ලසන පද පේලියක්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Mihindu
    සැප්. 10, 2017 @ 17:22:52

    ඇත්තටම හිතට දැනෙන පද පේලියක්

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න