ආදර සිත් හමු වුනු තැන

සීතල කදු මුදුන්වලින් හමන පවන ගත දැවටේ,
ලෝකය තව හැඩ කරමින් නෙක පැහැයෙන් මල් පිබිදේ,
ජීවන ගමනේ කිසිදා කිසිලෙසකින් තනි නොම වේ,
ආදර සිත් හමු වුනු තැන සුරපුරයක සිරි ගෙනදේ…

ප්‍රතිචාර 2 (+add yours?)

  1. Gold fish
    දෙසැ. 11, 2012 @ 12:12:32

    ඔක්කොම ටික කියෙව්වා… මරු…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. බිගුහරයා
    දෙසැ. 12, 2012 @ 02:43:55

    @Gold fish බොහෝම ස්තූතියි..!! 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න